← Back to all songs
HYMN

මාගේ දෙව් රජුනි

Maagea Dhev Rajuni

නමස්කාරය · Worship

මාගේ දෙව් රජුනි

සැමදා පසසම්

සැමදා පසසම් ස්වාමිනි

ඔබෙ නාමෙට මා

සැමදා ස්තුති දෙම්

ඔබෙ නාමය මා

ඔසවම්

ප්‍රශංසා කරම් ////

ස්වාමින්ට

For Thou, O Lord, art high above all the earth

Thou art exalted far above all gods

I exalt Thee, I exalt Thee

I exalt Thee, O Lord

I exalt Thee, I exalt Thee

I exalt Thee, O Lord

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →