WORSHIP
ආදරෙයි යේසුස් ඔබට ආදරෙයි
Adareyi Yesus Obata Adareyi
ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි
ආදරෙයි, එතුම් ඔබට ආදරෙයි
නැවත නැවත කියමි මං
කොපමණ ආදරේදැයි //
ඔබ මාගේ දෙවිඳුන් මා රජු
ඔබ මාගේ ප්‍රේමයයි ජී.....වයයි
ඔබ මාගේ සි.....යල්ලයි
මා ස්තුති කරන්නෙමි //
~ Artist: ජනතා දේවසභාව ~
~ Singlish Lyrics ~
aadareyi, yesus obata aadareyi
aadareyi, ethum obata aadareyi
naewatha naewatha kiyami manga
kopamana aadaredaeyi //
oba mage dewindun ma raju
oba mage premayayi jee.....wayayi
oba mage si.....yallayi
ma sthuthi karannemi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →