WORSHIP
ආදරේ කළා
Aadare Kala
ආදරේ කලා ජීවිතේ පුදා
මා මෙතරම් වටිනවද කියා
හදවතට දැනුනා
හා ..... ..... ....
හා....... ..... ...
මා වෙනුවෙන් පිබිදී
උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා //
මගේ කඳුළු දැක
ඔබේ නෙත් මා දෙස හරවා
ඔබ කල යහපත්කම් මා හට සිහිවෙනවා
සමිඳේ ආදරේ, ඔබ හට ආදරේ
සමිඳේ ආදරේ, ඔබ හට ආදරේ//
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
aadare kala jeewithe puda
ma metharam watinawada kiya
hadawathata daenuna
ha ..... ..... ....
ha....... ..... ...
ma wenuwen pibidee
ude diwa rae mage handa aesuwa //
mage kandulu daeka
obe neth ma desa harawa
oba kala yahapathkam ma hata sihiwenawa
saminde aadare, oba hata aadare
saminde aadare, oba hata aadare//
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →