← Back to all songs
WORSHIP

ලේ කිරි කරලා

Lee Kiri Karala

වෙනත් ගීතිකා · Other

ලේ කිරි කරලා මට පෙව් අම්මා

මා ලෙඩ වූ විට නිදි මරමින් ළඟ ඉන්නා

මගේ විපතේදී මා අත් නොහරිනා

අනේ සමිඳුනේ මගෙ අම් රැකදේවා //

දහඩිය හෙලලා වෙහෙසත් නොබලා

මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා

මගේ සැප පතා සැප අත් හරිනා

අනේ සමිඳුනේ මගේ තාත්තා රැකදේවා //

සුවපත් වේවා මව්පියො දෙදෙනා

ඔවුන් ව්ඳින දුක හිරුදුටු පිනිමෙන් වේවා

විඳ නිම නොවෙනා සැපත ලබන්ටා

අනේ සමිඳුනේ මගේ මව්පියො රැකදේවා //

~ Singlish Lyrics ~

le kiri karala mata pew amma

ma leda woo wita nidi maramin langa inna

mage wipathedee ma ath noharina

ane samindune mage am raekadewa //

dahadiya helala wehesath nobala

ma wenuwen jeewithayama pudana thaththa

mage saepa patha saepa ath harina

ane samindune mage thaththa raekadewa //

suwapath wewa mawpiyo dedena

owun wndina duka hirudutu pinimen wewa

winda nima nowena saepatha labanta

ane samindune mage mawpiyo raekadewa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →