← Back to all songs
WORSHIP

ලෝකාග්‍ර දෙවියනී

Lokagra Deviyani

නමස්කාරය · Worship

ලෝකාග්‍ර දෙවියනි - අපගේ පියාණෙනි

මැවිල්ලේ කතුවර ඔබයි

තේජස් මහිම වේ //

ප්‍රශංසා මැද වැඩ සිටිනා

පුදමුව එතුමන් වටිනා

අමිල ලෙයින් අප මිළදී ගත්තා

නමදිම් සැමදා සැවොමා

පැසසුම් නොමකර ලොබිනා

රෑ දහවල් දෙකේ සොඳිනා

යේසුගේ අලංකාර බව නිති පෙන්වා

අඳුරට එළියක් සේ මා

~ Singlish Lyrics ~

lokag‍ra dewiyani - apage piyaneni

maewille kathuwara obayi

thejas mahima we //

p‍rashangasa maeda waeda sitina

pudamuwa ethuman watina

amila leyin apa miladee gaththa

namadim saemada saewoma

paesasum nomakara lobina

rae dahawal deke sondina

yesuge alangakara bawa nithi penwa

andurata eliyak se ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →