← Back to all songs
WORSHIP

ජීවන දිය දහරා

Jeevana Diya Dahara

ස්තූති ගීතිකා · Praise

ජීවන දිය දහරා

ගලන්න අප වෙත

යේසුස්ගේ අභිමුඛයේ

සදා රැඳෙන්නට //

ඔබ ආවේ ජීවය දෙන්නයි

එය වැඩි වැඩියෙන් අප හට දෙන්නයි //

ඒ ජීවනයෙන් අප නහවන්න

දිය ඇල්ලක් මෙන් ගල..න්...න

දෙවි සමිඳේ ඔබ ජීවනයයි

යේසුනේ ඔබ මගේ දිවියයි

සදා කාළ ජීවනය ඔබයි

ජීවන දිය උල්පත ඔබමයි

~ Singlish Lyrics ~

jeewana diya dahara

galanna apa wetha

yesusge abimukaye

sada raendennata //

oba aawe jeewaya dennayi

eya waedi waediyen apa hata dennayi //

e jeewanayen apa nahawanna

diya aellak men gala..n...na

dewi saminde oba jeewanayayi

yesune oba mage diwiyayi

sada kala jeewanaya obayi

jeewana diya ulpatha obamayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →