← Back to all songs
HYMN

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ

Maa Yeasusgea Dharuvek Bayanam Nathea

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාමත් සන්තෝෂයෙන්

තෝරාගත්තා //

දරුවෙකුසේ මා තෝරාගත්තා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාමත් සන්තෝෂයෙන්

සේදුනි මා //

යේසුස්ගේ ලේ වලින් සේදුනි මා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාමත් සන්තෝෂයෙන්

සුව ලැබුවා //

යේසුස්ගේ බලයෙන් සුව ලැබුවා

මා යේසුස්ගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාමත් සන්තෝෂයෙන්

පිරුණා මා //

ශුද්ධාත්ම බලයෙන් පිරුණා මා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →