← Back to all songs
WORSHIP

ජීවමානයි සදාකළ්හි

Jeevamanai Sadakalhi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ජීවමානයි සදාකල්හි

මා යේසුස් ජීවත්වේ සදාකල්හි

ජීවමානයි සදාකල්හි

මගේ යේසුස් ජීවමානයි

හාලේලුයියා ගයමු

හාලේලුයියා ගයමු

මගේ යේසුස් මළවුන්ගෙන් නැගිට නිසා

හාලේලුයියා ගයමු

හාලේලුයියා ගයමු

මගේ යේසුස් ජීවමානයි

~ Singlish Lyrics ~

jeewamanayi sadakalhi

ma yesus jeewathwe sadakalhi

jeewamanayi sadakalhi

mage yesus jeewamanayi

haleluyiya gayamu

haleluyiya gayamu

mage yesus malawungen naegita nisa

haleluyiya gayamu

haleluyiya gayamu

mage yesus jeewamanayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →