← Back to all songs
WORSHIP

ඉඩ දෙන්නෙමී මෙමා

Ida Dennemi Mema

නමස්කාරය · Worship

ඉඩදෙන්නෙමී මෙමා

මා කැමැත්ත හැර දමා

දුබලවූ මා දෙස බලා

ලංකර ගන්න මා //

ඉඩදෙන්නෙමී මෙමා

කිසි විටකත් නොසඟවා

මුළු හදවතම වගුරවා

මිහිරි සුවඳින් සිත පුරා

ඔබ පා මුල යදිමි මා //

ලොවෙ කිසිම කෙනෙකු තුල නෑ

ඔබගෙන් වූ පෙම ලැබුනේ

යේසුනි ඔබ පමණක්මයි

මගේ පව් බර ඉසිලුවේ //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

idadennemee mema

ma kaemaeththa haera dama

dubalawoo ma desa bala

langakara ganna ma //

idadennemee mema

kisi witakath nosangawa

mulu hadawathama wagurawa

mihiri suwandin sitha pura

oba pa mula yadimi ma //

lowe kisima keneku thula nae

obagen woo pema laebune

yesuni oba pamanakmayi

mage paw bara isiluwe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →