සමිඳුනි දිවයින්
Samiduni Divayin
සමිඳුනි දිවයින් සමුදුරේ රුවන්
ඔබ එනතෙක් තෙදින් සිටිත් අණ දුන් මෙන්
මෙ රටටත් එලෙ..සින් ආසිරි දෙන මෙන්
අවදිවම නිතින් යදිමු ඔබගෙන් //
බලෙන් යුත් පියාණෙනී වෙසෙස් සිරි එවන්
සුනිල් කෙත්වත් වලිනි ගමින් ගම සොඳින්
කඳු හෙල් අවටි...නි මුහුදු අසලින්
වෙසෙන්නෝ සතුටිනි වෙත්වා ඔබ සුතන් //
රටෙහි සමාදානේ නිති පවතින්ටත්
සැබෑ පෙම් යුත් සිතිනේ සැම එක්සත්වන්ටත්
යටත් පහත් කමි...නී වැඩ කරන මෙන්
සෙත් දෙනු පියාණෙනී එනතෙක් සමිඳුන් //
සිරිලක සවන් දෙන් යේසුස්ගේ හඬට
සුර පා නමදිමින් නගන් ගී සොඳට
එන් සරන් මග දැ...න් රජු එන ලෙස්
හිමි රට සුරකියි මැඩ අයුතු දේ //
~ Singlish Lyrics ~
saminduni diwayin samudure ruwan
oba enathek thedin sitith ana dun men
me ratatath ele..sin aasiri dena men
awadiwama nithin yadimu obagen //
balen yuth piyanenee weses siri ewan
sunil kethwath walini gamin gama sondin
kandu hel awati...ni muhudu asalin
wesenno sathutini wethwa oba suthan //
ratehi samadane nithi pawathintath
saebae pem yuth sithine saema eksathwantath
yatath pahath kami...nee waeda karana men
seth denu piyanenee enathek samindun //
sirilaka sawan den yesusge handata
sura pa namadimin nagan gee sondata
en saran maga dae...n raju ena les
himi rata surakiyi maeda ayuthu de //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →