ගැලුවේ ඔබේ ලෙයයි
Galuwe Obe Leyayi
ගැලුවේ ඔබේ ලෙයයි
දැරුවේ මගේ දුකයි
සිතුවේ මා ගැනයි
ගෙව්වේ මගේ ණයයි
කස පහරින් තැලූණා
යේසුනි ඔබේ කය
ඇණ පහරින් කැඩුණා යේසුනි ඔබේ කය
කටු ඔටුනින් බිඳුණා යේසුනි ඔබේ හිස
මා වෙනුවෙන් පිදුවා යේසුනි ඔබේ දිවිය
සැම අපහස වින්ඳා යේසුනි මා හින්දා
නෙතඟ කඳුළු සැලූණා මට පෑ සෙනෙහෙ නිසා
කුරුසියෙ තනි වුවා යේසුනි මා නිසා
මගෙ ණය මෙලෙස ගෙවා ඔබෙ දරුවෙකු කළා
~ Singlish Lyrics ~
gaeluwe obe leyayi
daeruwe mage dukayi
sithuwe ma gaenayi
gewwe mage nayayi
kasa paharin thaeloona
yesuni obe kaya
aena paharin kaeduna yesuni obe kaya
katu otunin binduna yesuni obe hisa
ma wenuwen piduwa yesuni obe diwiya
saema apahasa winnda yesuni ma hinda
nethanga kandulu saeloona mata pae senehe nisa
kurusiye thani wuwa yesuni ma nisa
mage naya melesa gewa obe daruweku kala
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →