← Back to all songs
WORSHIP

හෝසාන්නා හෝසාන්නා

Hosanna Hosanna

ස්තූති ගීතිකා · Praise

හෝසන්නා හෝසන්නා

උසස් වූ දෙවිඳුන්ට //

පැසසුම් පිරි හදින් අපි ඔබ නමදිමු

ඔසවමු ඔබේ නා...ම....ය උසස් වූ දෙවිදූන්ට

මහිමවත් මහිමවත්

මහිමේ රජුන් //

පැසසුම් පිරි හදින් අපි ඔබ නමදිමු

ඔසවමු ඔබේ නා...ම....ය උසස් වූ දෙවිදූන්ට

~ Singlish Lyrics ~

hosanna hosanna

usas woo dewindunta //

paesasum piri hadin api oba namadimu

osawamu obe na...ma....ya usas woo dewidoonta

mahimawath mahimawath

mahime rajun //

paesasum piri hadin api oba namadimu

osawamu obe na...ma....ya usas woo dewidoonta

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →