← Back to all songs
WORSHIP

හිරු උදාවේ සිට හිරු බැස යන තුරා

Hiru UdaaveSita Hiru Basa Yana Thura

ස්තූති ගීතිකා · Praise

හිරු උදාවේ සිට හිරු බැස යන තූරා

ඔසවන්න යේසුගේ උතූම් නම

දෙවිඳූන් අදහන්න වචනය පිළිගන්න

හාස්කමක් වෙයි ඔබ සැමට //

සුවයක් පෙනෙන්නේ නෑ කිසිම සඵලකමක් නෑ

දූකෙන් තැවෙන ජීවිතයක්ද?

එහෙනම් අහගන්න යහපත් පණිවිඩය

මී පැණි මෙන් ඔබගෙ සවනට

ඔබේ හද විමසන්න

මොහොතක් සිතා බලන්න

භාර දෙන්න ජීවිතේ යේසුස්ට

නිති ස්තූති කරන් විශ්ස කරන්න

ජය දෙයි සමිඳූන් සැමදාම

ගැටළු ඉමක් කොනක් නෑ

විසඳගන්න දන්නේ නැ

කවදා කාගෙන් පිහිටක් ලැබේවිද?

ඔබට සහනය සදාකාල ප්‍රේමය

කල්වාරියේ හෙලූ රුධිරය

~ Singlish Lyrics ~

hiru udawe sita hiru baesa yana thoora

osawanna yesuge uthoom nama

dewindoon adahanna wachanaya piliganna

haskamak weyi oba saemata //

suwayak penenne nae kisima sapalakamak nae

dooken thaewena jeewithayakda?

ehenam ahaganna yahapath paniwidaya

mee paeni men obage sawanata

obe hada wimasanna

mohothak sitha balanna

bara denna jeewithe yesusta

nithi sthoothi karan wishsa karanna

jaya deyi samindoon saemadama

gaetalu imak konak nae

wisandaganna danne nae

kawada kagen pihitak laebewida?

obata sahanaya sadakala p‍remaya

kalwariye heloo rudiraya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →