හිම මෙන් සුදු කරන්න
Hima men Sudu Karanna
හිම මෙන් සුදු කරන්න මගේ සිත
සමිඳුගෙ ලේ වලින්
හිම මෙන් සුදු කරන්න මගේ සිත
සමිඳුගෙ ලේ වලින්
පවිත්‍ර ලේ නිර්මල ලේ
මා සිත සෝදයි සෑමදා
පවිත්‍ර ලේ නිර්මල ලේ
මා සිත සෝදයි සැමදා
රතු මෙන් තිබුණු මගේ පවි සිත
සෝදයි ලේ වලින්
රතු මෙන් තිබුණු මගේ පවි සිත
සෝදයි ලේ වලින්
ධර්ම්ෂ්ඨ ලේ නිර්මල ලේ
මා සිත සෝදයි සෑමදා
ධර්මිෂ්ඨ ලේ නිර්මල ලේ
මා සිත සෝදයි සෑමදා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
hima men sudu karanna mage sitha
saminduge le walin
hima men sudu karanna mage sitha
saminduge le walin
pawithra le nirmala le
ma sitha sodayi saemada
pawithra le nirmala le
ma sitha sodayi saemada
rathu men thibunu mage pawi sitha
sodayi le walin
rathu men thibunu mage pawi sitha
sodayi le walin
darmshta le nirmala le
ma sitha sodayi saemada
darmishta le nirmala le
ma sitha sodayi saemada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →