← Back to all songs
WORSHIP

හාලේලූයා උසස්ය නාමේ

Haleluyah Usasya Naame

ස්තූති ගීතිකා · Praise

හාලේලුයියා උසස්ය නාමේ

හාලේලුයියා උතුම්ය නාමේ

හාලේලුයියා උසස්ය නාමේ

හාලේලුයියා උතුමි නාමේ

උසස් හඬින් ඔසවමු අපි දැන්

ප්‍රීති නදින් ඔසවමු අපි දැන්

අත්පොලසෙන් ඔසවමූ ඒ නාමේ //

වීණා හඬින් ඔසවමු අපි දැන්

හොරනෑ හඬින් ඔසවමු අපි දැන්

රබන් හඬින් ඔසවමු ඒ නාමේ

~ Singlish Lyrics ~

haleluyiya usasya name

haleluyiya uthumya name

haleluyiya usasya name

haleluyiya uthumi name

usas handin osawamu api daen

p‍reethi nadin osawamu api daen

athpolasen osawamoo e name //

weena handin osawamu api daen

horanae handin osawamu api daen

raban handin osawamu e name

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →