← Back to all songs
WORSHIP

ගණනින් කියාදෙන්න

Gananin Kiyadenna

නමස්කාරය · Worship

ගණනින් කියාදෙන්න බැරි ස්තූතියෙන්

නිතර සමිඳුන්ට මා ගී ගයමි //

මා ජීවිතේ මේ වනතුරා

ස්වාමින් යහපත් කියා

මා ජීවිතේ මේ වනතුරා

ස්වාමින් යහපත් කියා

ආකාසේ හා එහිවූ සැමා

මුළු විශ්වය එක්තැන් වෙලා

භූමියේ දක්නා සියල්ලෝ

සමිදුන්ට පැසසුමි කෙරේ //

විදුලි බලැත් දියැළි හා ඒ තුළින්

ගලා යන්නාවූ ගංගා වලින්

පොළොවෙහි උල්පත් සියල්ලෝ

සමිදුන්ට පැසසුමි කෙරේ //

යෞවන යෞවනියන් මෙසේ

වැඩිමහලූන්ද එක්වී තොසේ

ළදරුවන් හා ඔවුනුත් ගී ගයා

සමිදුන්ට පැසසුම් කෙරේ //

~ Singlish Lyrics ~

gananin kiyadenna baeri sthoothiyen

nithara samindunta ma gee gayami //

ma jeewithe me wanathura

swamin yahapath kiya

ma jeewithe me wanathura

swamin yahapath kiya

aakase ha ehiwoo saema

mulu wishwaya ekthaen wela

boomiye dakna siyallo

samidunta paesasumi kere //

widuli balaeth diyaeli ha e thulin

gala yannawoo gangaga walin

polowehi ulpath siyallo

samidunta paesasumi kere //

yeෟwana yeෟwaniyan mese

waedimahaloonda ekwee those

ladaruwan ha owunuth gee gaya

samidunta paesasum kere //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →