WORSHIP
ගැළවුම්කරු මිදුම්කරු
Galavumkaru Midumkaru
ගැළවුමිකරු මිදූම්කරු
දෙවිදූන් මා එසෙව්වා
සදාකාලික සවිබල
මා වෙනස්වුවා
සමිඳුන් ස්වර්ගයෙන් පැමිණියා
අපගේ ලෝකයට පුත්‍රයාණන් ලෙස
ජීවත් වී මිය ගියා මරණින් නැගිටුණා
මාර්ගය සෑදූවා ලොව ජීවත්කරනටා
හාලෙලූයා
දෙවිඳුන්ට
හාලෙලූයා දෙවිඳුන්ට
~ Singlish Lyrics ~
gaelawumikaru midoomkaru
dewidoon ma esewwa
sadakalika sawibala
ma wenaswuwa
samindun swargayen paeminiya
apage lokayata puthrayanan lesa
jeewath wee miya giya maranin naegituna
margaya saedoowa lowa jeewathkaranata
halelooya
dewindunta
halelooya dewindunta
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →