එවන්න ස්වාමිනී
Evanna Swamini
එවන්න ස්වාමිනී //
ශුධාත්ම වර්ෂාව
එවන්න ස්වාමිනී එවන්න ස්වාමිනී
අන්තීම වර්ෂාව
තම දිව නපුරෙන් තම තොල වංචාවෙන්
වළාකා ගන්න ලෙස
සතුරන්ට ප්‍රේමයෙන් ආශීර්වාද කරන්න
ශුධාත්ම වර දෙන්න
නපුරට නපුරක් නිගාවට නිගාවක්
නොකරන ලෙස බලය
කැඳවීම අනුව දේව සේවය කරන්න
ශුධාත්ම බල දෙන්න
අන්ධයෝ දකින්ටත් බිහිරන් අසන්ටත්
කොරුන් ඇවිදින්නටත්
වහලූන්ට මිදුමත් දිළිඳුන්ට පැතුමත්
ශුධාත්ම බල දෙන්න
~ Singlish Lyrics ~
ewanna swaminee //
shudathma warshawa
ewanna swaminee ewanna swaminee
antheema warshawa
thama diwa napuren thama thola wangachawen
walaka ganna lesa
sathuranta premayen aasheerwada karanna
shudathma wara denna
napurata napurak nigawata nigawak
nokarana lesa balaya
kaendaweema anuwa dewa sewaya karanna
shudathma bala denna
andayo dakintath bihiran asantath
korun aewidinnatath
wahaloonta midumath dilindunta paethumath
shudathma bala denna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →