එන්නෙමි මා අභියසට ඔබේ
Ennemi ma Abiyasata Obe
එන්නෙමි මා අභියසට ඔබේ
ඒ තැන රැඳෙන්නට
ඔබේ දෑතේ ස්පර්ශ ලබන්නට
එන්නෙමි මා පියාණෙනි
එන්නෙමි මා
පියාණෙනි
එන්නෙමි මා පියාණෙනි
එන්නෙමි මා පියාණෙනි
ඔබේ දෑතේ පහස ලබා
බලවත් වීලා මා යන්නෙමි
එන්නෙමි මා යේසුනී
එන්නෙමි මා යේසුනී
ඔබේ දෑතේ පහස ලබා
සුවපත් වීලා මා යන්නෙමි
එන්නෙමි මා ශුද්ධාත්මෙF#m]නි
එන්නෙමි මා ශුද්ධාත්මෙනි
ඔබේ දෑතේ පහස ලබා
සැනසීලා මා යන්නෙමී
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
ennemi ma abiyasata obe
e thaena raendennata
obe daethe sparsha labannata
ennemi ma piyaneni
ennemi ma
piyaneni
ennemi ma piyaneni
ennemi ma piyaneni
obe daethe pahasa laba
balawath weela ma yannemi
ennemi ma yesunee
ennemi ma yesunee
obe daethe pahasa laba
suwapath weela ma yannemi
ennemi ma shuddathmeF#m]ni
ennemi ma shuddathmeni
obe daethe pahasa laba
saenaseela ma yannemee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →