WORSHIP
එන්න දෙවිපියේ
Enna Devipiye
එන්න දෙවි පියේ
මගේ හදවතටා
එන්න ආත්මෙනී මගේ සිතටා //
මගේ හදවත ඔබ හට මා
පුදකරන්නෙමි
පැම්ණ ඔබේ මාලිගාව කරගන්න පියේ //
ශුද්ධ අලංකාරයෙන්
ඔබ නමදින්නෙමි
වඩින්න දෙව් පියේ මගේ හදවතටා //
~ Artist: ගෞ. යෝගරාජ් ස්ටීවන් ~
~ Singlish Lyrics ~
enna dewi piye
mage hadawathata
enna aathmenee mage sithata //
mage hadawatha oba hata ma
pudakarannemi
paemna obe maligawa karaganna piye //
shudda alangakarayen
oba namadinnemi
wadinna dew piye mage hadawathata //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →