එම්මානුවෙල් ඔබෙ නාමය
Emmanuwel Obe Namaya
එම්මානුවෙල් ඔබෙ නාමය
උතුම්ය උසස්ය අන් සෑම දෙයට වඩා
එම්මානුවෙල් අප සමඟ වේ
උතුම්ය උසස්ය මහිමලංකාර වේ
මගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයේ මඟ පෙන්නුවා
මා ලඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල් ඔබ වේ උතුම්
කුරුසියක ජීවිතය දූන්නා
මරණයද පරදා
මහිමයෙන් ඔසවාගත්තා
දකුණු පස වැඩ සිටිනා
නිකැලැල් බැටළු පැටවා
එම්මානුවෙල් ඔබ වේ උතුම්
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
emmanuwel obe namaya
uthumya usasya an saema deyata wada
emmanuwel apa samanga we
uthumya usasya mahimalangakara we
mage diwiya yahapathin purawa
aadaren kaendawa
jeewanaye manga pennuwa
ma langa nithara sitina
ma hada sanasawana
emmanuwel oba we uthum
kurusiyaka jeewithaya doonna
maranayada parada
mahimayen osawagaththa
dakunu pasa waeda sitina
nikaelael baetalu paetawa
emmanuwel oba we uthum
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →