WORSHIP
ඒ ලේ ගැලුවේ
Ee Le Galuve
ඒ ලේ ගැලූවේ මා නිසයි
ඒ කය බිඳුනේ මා නිසයි
දෙව් පුත් මැරුණේ
මා නිසයි
අද මා මිදුනේ
යේසුස් නිසයි
කුරුසිය නැගුණා
දෙව්පුත් මැරුණා
යාගය පිදුනා
පිළිගන්නේ නම් එමා
ලබනෙමි ජීවය අමා
පිළිගන්නේ නම් එමා
ලබනෙමි ජීවය අමා
ඒ තුන්වෙනිදා
මරණින් නැඟුණා
යාගය බිඳුනා
අදහන්නේ නම් එදා
ලබනෙමි ජීවය සදා
අදහන්නේ නම් එදා
ලබනෙමි ජීවය සදා
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
e le gaeloowe ma nisayi
e kaya bindune ma nisayi
dew puth maerune
ma nisayi
ada ma midune
yesus nisayi
kurusiya naeguna
dewputh maeruna
yagaya piduna
piliganne nam ema
labanemi jeewaya ama
piliganne nam ema
labanemi jeewaya ama
e thunwenida
maranin naenguna
yagaya binduna
adahanne nam eda
labanemi jeewaya sada
adahanne nam eda
labanemi jeewaya sada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →