WORSHIP
දිව්‍ය කලා කරුවානෙනි
Divya Kala Karuvaneni
දිව්‍ය කලා කරුවානෙනි
ඇඹුව මැනවි මා
කැමති ලෙසින් හැඩයක් කොට
සැදූව මැනවි මා
මා නොව මෙහි පිහිටා සිට
සමිදූ හැර ගියා
එහි කෙළවර මරණය බව
මහට වැටහුනා
විශ්වාසය තබමින් මා
දනන් වෙත ගියා
රෝ තැන් දසකට සමවී
මහද වියලූනා
~ Artist: ගරු. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
diwya kala karuwaneni
aembuwa maenawi ma
kaemathi lesin haedayak kota
saedoowa maenawi ma
ma nowa mehi pihita sita
samidoo haera giya
ehi kelawara maranaya bawa
mahata waetahuna
wishwasaya thabamin ma
danan wetha giya
ro thaen dasakata samawee
mahada wiyaloona
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →