WORSHIP
දෙවිඳේ මගේ දෙවිඳේ
Devide Mage Devide
දෙවිඳේ මගේ දෙවිඳේ
පාමුලේ දිව්‍ය පාමුලේ
වඳිනෙමි ඔබගේ නාමේ
දෙවිදේ මගේ දෙවිඳේ
පැසසුමටයි ඔබ ප්‍රියවන්නේ
ගී හඬකුයි දැන් නැංවෙන්නේ
ඔබේ ධජයයි දැන් ලෙල දෙන්නේ
ජය අපටයි අද දෙවිඳූන්ගේ
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
dewinde mage dewinde
pamule diwya pamule
wandinemi obage name
dewide mage dewinde
paesasumatayi oba priyawanne
gee handakuyi daen naengawenne
obe dajayayi daen lela denne
jaya apatayi ada dewindoonge
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →