← Back to all songs
HYMN

මා වෙනුවෙන් ලොව වෙනුවෙන්

Maa Venuven Lova Venuven

නමස්කාරය · Worship

මා වෙනුවෙන් ලොව වෙනුවෙන්

ජීවිතේ දුන් සමිඳුන්හට මහිමය වේවා

නැවත නැගීටමින් අපේ හදවත්වල

ජීවනේ ඇතිකල සමිඳුන්හට මහිමය වේවා

නැවත නැගිටුනා මහිමය වේවා

ජීවනේ දුන්නා මහිමය වේවා //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →