← Back to all songs
WORSHIP

දේව කරුණාව

Deva Karunava

නමස්කාරය · Worship

දේව කරුණාව දේව දයාගුණ

දේව ප්‍රේමය ලැබුණේ අප හට

දෙවිඳුන් උසස්ය සෑමදා

නොවටින අප ගැන සැළකුවා

දෙවිඳුන් බලවන්තයි සදා

දුර්වල අය සවිමත් කළා

දෙවිඳුන් පුදුමයි සැමදා

මරණින් අප දිවි සුරැකුවා

ප්‍රේමය නොවෙනස් වෙයි සදා

කුරුසිය මත දිවි පුදකලා

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

dewa karunawa dewa dayaguna

dewa p‍remaya laebune apa hata

dewindun usasya saemada

nowatina apa gaena saelakuwa

dewindun balawanthayi sada

durwala aya sawimath kala

dewindun pudumayi saemada

maranin apa diwi suraekuwa

p‍remaya nowenas weyi sada

kurusiya matha diwi pudakala

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →