මා බලවත් කරනා සමිදේ
Ma Balavath Karana Samide
මා බලවත් කරනා
සමිදේ
ඔබ තුළ මට කලහැක සැමදේ
දුබල මා සිත සැලෙනා
මොහොතේ
දිරියක් වී රැදෙන්න නිබදේ
දිවියේ පෙන පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිදේ සමිදේ
සමිදේ සමිදේ //
හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැගිලි මත රැදිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිදේ සමිදේ
සමිදේ සමිදේ //
~ Artist: කසුන් කල්හාර ~
~ Singlish Lyrics ~
ma balawath karana
samide
oba thula mata kalahaeka saemade
dubala ma sitha saelena
mohothe
diriyak wee raedenna nibade
diwiye pena podi haerada
naegitinnata weralana sanda
kurusiye sewanaeli athare
pa naganna diri denu maena
samide samide
samide samide //
hiru baesa yana awaragire
obe athaegili matha raedila
diwiye jaya paeraduma ha
dukayi saepayi dekama kiyami
samide samide
samide samide //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →