ඔබයි සැම මැවූ වාක්‍යානෝ
Obai Sama Mavuu Vakyano
ඔබයි සැම මැවූ වාක්‍යයාණෝ
උසස් දෙවිඳුන් ඔබමයි
මැවීමෙහි තිබූ මහිමේ
යේසුනි ඔබෙන් දිස්වේ
අලංකාරයි ඒ නාමේ අලංකාරයි ඒ නාමේ
ඒ නාමේ යේසුස් මා රාජුන්
අලංකාරයි ඒ නාමේ කිසි සේ සම නොවේ
අලංකාරයි ඒ නාමේ ඒ නාමේ යේසුස්
ස්වර්ගෙට මග සාදන්න
යේසූනි ස්වර්ගෙන් ආවා
ඔබේ පෙම මා පාපයෙන් මුදා
ඔබෙන් නෑ මා වෙන්වන්නේ //
අති පුදුමයි ඒ නාමේ අති පුදුමයි ඒ නාමේ
ඒ නාමේ යේසුස් මා රාජුන්
අති පුදුමයි ඒ නාමේ කිසි සේ සම නොවේ
අති පුදුමයි ඒ නාමේ ඒ නාමේ යේසුස්
බලවන්තයි ඒ නාමේ
බලවන්තයි ඒ නාමේ
ඒ නාමේ යේසුස් මා රාජුන්
බලවන්තයි ඒ නාමේ කිසි සේ සම නොවේ
බලවන්තයි ඒ නාමේ ඒ නාමේ යේසුස්
මරුපරදා තිරය ඉරුනා
නිශ්චල වූයේ පාපයයි
ස්වර්ගය ගයන්නේ ඔබේ මහිමේ
උත්තාන වී මරණයෙන් //
~ Singlish Lyrics ~
obayi saema maewoo wakyayano
usas dewindun obamayi
maeweemehi thiboo mahime
yesuni oben diswe
alangakarayi e name alangakarayi e name
e name yesus ma rajun
alangakarayi e name kisi se sama nowe
alangakarayi e name e name yesus
swargeta maga sadanna
yesooni swargen aawa
obe pema ma papayen muda
oben nae ma wenwanne //
athi pudumayi e name athi pudumayi e name
e name yesus ma rajun
athi pudumayi e name kisi se sama nowe
athi pudumayi e name e name yesus
balawanthayi e name
balawanthayi e name
e name yesus ma rajun
balawanthayi e name kisi se sama nowe
balawanthayi e name e name yesus
maruparada thiraya iruna
nishchala wooye papayayi
swargaya gayanne obe mahime
uththana wee maranayen //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →