← Back to all songs
WORSHIP

දිය සොයනා

Diya soyana

නමස්කාරය · Worship

දිය සොයනා මුව පොව්වෙකුසේ

මා ආත්මේ ඔබව සොයයි

මා හද පැතුවේ ඔබ පමණයි

ඔබ නමදින්නට ආසයි

රැකවරණය ශක්තිය ඔබමයි

මාගේ ආත්මේ කැපවෙන්නේ ඔබටයි

මා හද පැතුවේ ඔබ පමණයි

ඔබ නමදින්නට ආසයි ////

~ Singlish Lyrics ~

diya soyana muwa powwekuse

ma aathme obawa soyayi

ma hada paethuwe oba pamanayi

oba namadinnata aasayi

raekawaranaya shakthiya obamayi

mage aathme kaepawenne obatayi

ma hada paethuwe oba pamanayi

oba namadinnata aasayi ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →