දෙවි පියාණෙනී
Devi Piyaneni
දෙවි පියාණෙනි ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ දෙසට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
යේසු සමිඳුනී ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ දෙසට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
ශුධාත්ම දෙවිඳුනී ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ දෙසට මගේ
දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
dewi piyaneni obawa namadimi
obawa namadimi obawa namadimi
oba desata mage daeth osawala
obe guna gaya obawa namadimi
yesu samindunee obawa namadimi
obawa namadimi obawa namadimi
oba desata mage daeth osawala
obe guna gaya obawa namadimi
shudathma dewindunee obawa namadimi
obawa namadimi obawa namadimi
oba desata mage
daeth osawala
obe guna gaya obawa namadimi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →