WORSHIP
දෙව් රජුන්ට මහිමය වේවා
Dew Rajunta Mahimaya Weva
දෙවි රජුන්ට මහිමය වේවා සදා
මා එසෙවි නිසා යේසුස්
තම හස්තය දිගුකර එසෙවි නිසා
මා යේසුස්ට ප්‍රේමකරම්
මා යේසුස්ට ප්‍රේමකරම්
මා යේසුස්ට ප්‍රේමකරම්
සගලොවේදි මා
හිම් දකිනවිට
යේසුස්ට ස්තූති කරම් //
හාලේලූයා හාලේලූයා
හාලේලූයා //
~ Singlish Lyrics ~
dewi rajunta mahimaya wewa sada
ma esewi nisa yesus
thama hasthaya digukara esewi nisa
ma yesusta premakaram
ma yesusta premakaram
ma yesusta premakaram
sagalowedi ma
him dakinawita
yesusta sthoothi karam //
halelooya halelooya
halelooya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →