WORSHIP
කුරුසියෙ සෙනෙහස
Kurusiye Senehasa
කුරුසියෙ සෙනෙහස
මා මෙනෙහි කරන විට
හද උණු වී සිත මෙලෙක් වී
දෙනෙතේ කදුලූ පිරේ //
වැගිරෙන මනහර තෛලේ
මා ප්‍රේම යේසුස් ගේ නාමෙන් //
මුළු ලෝකේම සත් දිසාවෙහි
එහි සුගන්දය පතුරවමි //
ප්‍රති ප්‍රේමෙ දක්වමි කෙසේදෝ
මා පාපේ දැරුවා නොවෙදෝ //
රුධිරේ ගලා හින්සා ද රා
ඔබෙ ජීවෙ පුදනු කරා //
~ Artist: ගෞ. ඩිලාන් ලෑම්බ් ~
~ Singlish Lyrics ~
kurusiye senehasa
ma menehi karana wita
hada unu wee sitha melek wee
denethe kaduloo pire //
waegirena manahara thaile
ma prema yesus ge namen //
mulu lokema sath disawehi
ehi sugandaya pathurawami //
prathi preme dakwami kesedo
ma pape daeruwa nowedo //
rudire gala hinsa da ra
obe jeewe pudanu kara //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →