← Back to all songs
WORSHIP

කුරුසියේ දිවි පිදුවාවූ මගේ

Kurusiye Divi Piduvavu Mage

නමස්කාරය · Worship

කූරුසියේ දිවි පිදුවාවු මගේ

යේසුනී මගේ රාජුනී

මරණයේ බල බිද දැමුවාවු මගේ

යේසුනී මගේ රාජුනී

මහිමය දෙන්නෙමි සෑමදා

ඔබෙ නම මා සැමදා ඔසවමි //

වැද වැටෙමින් ඔබ පාමුල අභියස

නමදිමි මගේ යේසුනී //

ඔබෙ ගූණ ගයනෙමි සෑමදා

දිවියේ සැම මොහොතක් පාසා //

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

koorusiye diwi piduwawu mage

yesunee mage rajunee

maranaye bala bida daemuwawu mage

yesunee mage rajunee

mahimaya dennemi saemada

obe nama ma saemada osawami //

waeda waetemin oba pamula abiyasa

namadimi mage yesunee //

obe goona gayanemi saemada

diwiye saema mohothak pasa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →