← Back to all songs
WORSHIP

කොයිතරම් ප්‍රේමයක්ද

Koi Tharam Premayakda

නමස්කාරය · Worship

කොයිතරමි ප්‍රේමයක්ද පෑවේ

සමිඳුන් මෙමා කෙරේ

කල්වාරියේදි ජීවිතේ පුදා

පාපයේ අන්ධකාර ලෝකේ

රැහැනින් මෙමා මුදා

සැනසුමි සුවේ සැපෙවි හිමි සදා

යේ....සුස් මා යේ....සුස් []B

මා සංසිදුවන්

යේ....සුස් මා යේ....සුස්

මා සංසිදුවන්

ඇයි ශෝක වේදනා විඳින්නේ

කඳූළෙන් දෙනෙත් තෙමා

නොඇසේද යේසුස්ගේ ආරාධනා

විශාල වේ දයානුකමිපා

පාපයෙන් මිදීම දී

නැගිටින්න එන්න දැන් නොවී පමා

~ Singlish Lyrics ~

koyitharami p‍remayakda paewe

samindun mema kere

kalwariyedi jeewithe puda

papaye andakara loke

raehaenin mema muda

saenasumi suwe saepewi himi sada

ye....sus ma ye....sus []B

ma sangasiduwan

ye....sus ma ye....sus

ma sangasiduwan

aeyi shoka wedana windinne

kandoolen deneth thema

noaeseda yesusge aaradana

wishala we dayanukamipa

papayen mideema dee

naegitinna enna daen nowee pama

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →