HYMN
මා වැටුනු කළ මගේ ආත්මය වෙහෙසෙන්නේ
Maa Vatunu Kala Magea Aathmaya Vehesennea
මා වැටුනු කළ මගේ ආත්මය වෙහෙසෙන්නේ
පීඩාවේදී මා හදවත මිරිකෙන්නේ
නිහඬව මා බලා සිටින්නේ
ඔබ එනතුරා මා අසළින් ඉන්නට
ඔබ ඉසිලූවා මා කඳු මුදුනේ සිටින්නට
ඔබ ඉසිලූවා මා කැළඹුණු මුහුදේ සිටින්නට
මා ශක්තිමත් ඔබගේ තුරුලේ සිටිනා විට
ඔබ ඉසිලූවා මා හැකි තරමටත් වඩා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →