කටු ගොකටු පඳුරු
Katu Gokatu Panduru
කටු ගොකටු පඳුරු මධ්‍යයේ
පිපි රෝස මලක් වාගේ
අත්‍යාලංකාර ශෝභමාන වූ
යේසු රාජුන් මා දෙව් ස්වාමිනේ
අත්‍යාලංකාර ශෝභමාන වූ
යේසු රාජුන් මා දෙව් ස්වාමිනේ
ස්තූති දේ මා දෙවි ස්වාමිනේ
ජීවිතේ ඇතිතෙක්
ඉන්මතු ගමනෙත්
ගුණවන්ත සිතින් ගී ගයමි
ගුණවන්ත සිතින් ගී ගයමි
ගත සුවය සවිය නැතිවී
සිත තැළුණු රිදූණු විටදී
මගේ හද පිරිමැද සැනසූ
පිහිටක්ය දූකේදී ළංවූ
මගේ හද පිරිමැද සැනසූ
පිහිටක්ය දූකේදී ළංවූ
මවුපිය නෑ සිත මිතුරු
අත් හැරියත් මා කවුරු
ප්‍රේමේ දෙව්පියා වෙනස් නොවෙති
ඇසේ කළුරුව මෙන් මා රකිතිි
ප්‍රේමේ දෙව්පියා වෙනස් නොවෙති
ඇසේ කළුරුව මෙන් මා රකිතිි
~ Singlish Lyrics ~
katu gokatu panduru madyaye
pipi rosa malak wage
athyalangakara shobamana woo
yesu rajun ma dew swamine
athyalangakara shobamana woo
yesu rajun ma dew swamine
sthoothi de ma dewi swamine
jeewithe aethithek
inmathu gamaneth
gunawantha sithin gee gayami
gunawantha sithin gee gayami
gatha suwaya sawiya naethiwee
sitha thaelunu ridoonu witadee
mage hada pirimaeda saenasoo
pihitakya dookedee langawoo
mage hada pirimaeda saenasoo
pihitakya dookedee langawoo
mawupiya nae sitha mithuru
ath haeriyath ma kawuru
preme dewpiya wenas nowethi
aese kaluruwa men ma rakithiි
preme dewpiya wenas nowethi
aese kaluruwa men ma rakithiි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →