← Back to all songs
WORSHIP

කල්වාරියේ යේසුස් හිමි

Kalvariye Yesus Himi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වාරියේ යේසුස් හිමි මරණෙට කැපවූ

සොරුන් මැදේ කුරුසියේ වගුලහ සිරි ලේ//

ලෝ සතගේ පාපේ සාපේ

වනසාලන ලෙසේ

ගෙනදෙම්න් ජීවනේ

පව්බර දරමිනේ

සතහටා ජීව්තයේ

ජය ගෙන දෙමිනේ

සමිතුමා පාපියෙක් සේ

කුරුසේ ඉසිළුවේ

පාප කැළැල් මකාලන්ටා

පවිටු ලෝ සතගේ

නොකැළැල් වූ නිමල් හිමි

දිවිදී පූජා වුනේ

පාපේ නිසා ඈත්වූ දනා

පාමුලට එනසේ

කැඳවමින් ජීවනයේ

මාර්ගය පෙන්වුයේ

~ Singlish Lyrics ~

kalwariye yesus himi maraneta kaepawoo

sorun maede kurusiye wagulaha siri le//

lo sathage pape sape

wanasalana lese

genademn jeewane

pawbara daramine

sathahata jeewthaye

jaya gena demine

samithuma papiyek se

kuruse isiluwe

papa kaelael makalanta

pawitu lo sathage

nokaelael woo nimal himi

diwidee pooja wune

pape nisa aethwoo dana

pamulata enase

kaendawamin jeewanaye

margaya penwuye

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →