← Back to all songs
WORSHIP

කල්වරියේ රුදු කුරුසේ මතේ

Kalvariye Rudu Kuruse Mathe

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වරියේ රුදු කුරුසේ මතේ

ඇයි ඔබ දුක් විඳින්නේ

පීඩා මැද්දේ දිව්‍ය ප්‍රේමේ දිලේ

ආ යමු අපි ඒ එළියේ //

මුදන ලෙසා මුදන ලෙසා

මෙලොව දනා පාපයෙනා

මුදන ලෙසා මුදන ලෙසා

දිවිදුනි යේසුතුමා

දිවිදුනි යේසුතුමා

යේසුගෙ ලෙයතුල බලය ඇතේ

පාපය දුරලන සේ

නාමූ ගිලීලා ඒ ලේ ගංඟාවෙි

සිත් පිරිසිදු වෙයි සොඳිනේ //

යේසු කමාකලේ සතුරනටා

වේදනා මැද කුරුසේ

දෙවිපුත් ආදර්ශේ අනර්ඝයි ඉතා

ආ යමු අපි ඒ අනුවා //

~ Singlish Lyrics ~

kalwariye rudu kuruse mathe

aeyi oba duk windinne

peeda maedde diw‍ya p‍reme dile

aa yamu api e eliye //

mudana lesa mudana lesa

melowa dana papayena

mudana lesa mudana lesa

diwiduni yesuthuma

diwiduni yesuthuma

yesuge leyathula balaya aethe

papaya duralana se

namoo gileela e le gangangaweි

sith pirisidu weyi sondine //

yesu kamakale sathuranata

wedana maeda kuruse

dewiputh aadarshe anargayi itha

aa yamu api e anuwa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →