කල්වරි කන්දෙදි ලේ ගලමින්
Kalvari Kandedi Lee Galamin
කල්වරි කන්දේදි ලේ ගලමින්
බෝ දුක් පවි සෝදා හරිමින්
ඔබවෙත ප්‍රේමයේ අනඟි කමින්
පිදුවෙමි මගේ දිවි ඔබ වෙනුවෙන්
පිදුවෙමි මගේ දිවි ඔබ වෙනුවෙන්
ඔබ උදෙසා මා දිවි පිදුවේ
මා උදෙසා ඔබ කිමද කලේ
ඔබ උදෙසා මා දිවි පිදුවේ
මා උදෙසා ඔබ කිමද කලේ
මා උදෙසා ඔබ කිමද කලේ
ලෝකේ දේවල් නිෂ්ඵලයි
ලෝකේ වස්තුව කසල මෙනි
විමසා බැලූවද ඔබේ සිතෙන්
සමිදුන් හට දිවි දෙන්න ඉතිං
සමිදුන් හට දිවි දෙන්න ඉතිං
එඬේරෙක් නොමැතිව බැටළුවෙක් මෙන්
අන්ධකාරයේ හැසිරෙමින්
සිටි ඔබ මාගේ අනඟි ලෙයින්
මිඳුවෙමි පවසයි යේසු උතුම්
මිඳුවෙමි පවසයි යේසු උතුම්
~ Artist: Redemption Ministries ~
~ Singlish Lyrics ~
kalwari kandedi le galamin
bo duk pawi soda harimin
obawetha premaye anangi kamin
piduwemi mage diwi oba wenuwen
piduwemi mage diwi oba wenuwen
oba udesa ma diwi piduwe
ma udesa oba kimada kale
oba udesa ma diwi piduwe
ma udesa oba kimada kale
ma udesa oba kimada kale
loke dewal nishpalayi
loke wasthuwa kasala meni
wimasa baeloowada obe sithen
samidun hata diwi denna ithinga
samidun hata diwi denna ithinga
enderek nomaethiwa baetaluwek men
andakaraye haesiremin
siti oba mage anangi leyin
minduwemi pawasayi yesu uthum
minduwemi pawasayi yesu uthum
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →