← Back to all songs
WORSHIP

අහෝ සමිඳු කුරුසේ

Aho Samidu Kuruse

පසුතැවීම · Repentance

අහෝ සමිඳු කුරුසේ

මා නිසා මළේද?

ඒ සිරස නමා තොසේ

පූජාවක් වුනාද?

කුරුසිය ලඟ කුරුසිය ලඟ

මගේ පාපබර වැටුනා

විශ්වාසයත් එළියත් ලැබුනා

නිතරම වාසනාවන්තයි

මා අපරාධ නිසාද

ගසේ එල්ලී ඉන්නේ

විශ්මපත් දයා පෙම්කඳ

නැද්ද අඩුවන්නේ

හිරු ගියයි අඳුරට

එහි තේජස් නසා

ක්‍රිස්තුස් හිමි දිවි දුන් විට

පවිටු මා නිසා

කඳුලෙන් බැරිවෙයි දනිම්

මා ණය ගෙවන්ට

මෙන්න සමිඳුනී මෙමම්

භාරවෙම් ඔබට

~ Singlish Lyrics ~

aho samindu kuruse

ma nisa maleda?

e sirasa nama those

poojawak wunada?

kurusiya langa kurusiya langa

mage papabara waetuna

wishwasayath eliyath laebuna

nitharama wasanawanthayi

ma aparada nisada

gase ellee inne

wishmapath daya pemkanda

naedda aduwanne

hiru giyayi andurata

ehi thejas nasa

k‍risthus himi diwi dun wita

pawitu ma nisa

kandulen baeriweyi danim

ma naya gewanta

menna samindunee memam

barawem obata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →