← Back to all songs
WORSHIP

භයවෙන්න එපා කැළබෙන්න එපා

Bayavenna Epa Kalabenna Epa

ස්තූති ගීතිකා · Praise

භයවෙන්න එපා කැළඹෙන්න එපා

අප දෙවිඳුන් අප සමඟයි

ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්

අප දෙවිඳුන් අප සමඟයි

රථවලින් නොවේ කඩුවලින් නොවේ

අශ්වයන්ගෙ බලය නොවේ

මට ජය ගෙන දෙන මගේ දෙවිඳූගේ

බලවත් හස්තයමයි

ගල් පිළිමයක් මැටි පිළිමයක්

නොවේ අපේ දෙවිදූ

මගෙ ජීවිතේ වැඩවසනා

ජීවමාන රජිදු

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

bayawenna epa kaelambenna epa

apa dewindun apa samangayi

jala maedin giyath gini maedin giyath

apa dewindun apa samangayi

rathawalin nowe kaduwalin nowe

ashwayange balaya nowe

mata jaya gena dena mage dewindooge

balawath hasthayamayi

gal pilimayak maeti pilimayak

nowe ape dewidoo

mage jeewithe waedawasana

jeewamana rajidu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →