← Back to all songs
WORSHIP

භාරවෙමි මෙමා

Baravemi mema

ස්තූති ගීතිකා · Praise

භාරවෙමි මෙමා ඔබෙ අතටා

මා කැමැත්ත හැරදා //

මාගේ ගැලවුම්කරු මිතුරු

සමිඳුන් සැනසුම්කරු සොදුරු //

මගේ අයිතිකාර එඩේරා

ඔබතුම වෙයි ගරුවූ //

මා දවි සැලැස්මක් නැත මා හටා

නොපෙනේ ඉදිරි පියවර මා //

ඇදහිල්ලෙන් පාද නගා යම්

ඔබෙ අත අල්ලගෙනා //

පූජා කරමි සිත ඔබටා

ඔබගේ කැමැත්ත කරන ලෙසා //

පිරිසිදුවෙන් තබනු සිත්

පළමු පෙමින් පුරවා //

යාච්ඤා කරමි නොකඩවම

මෙලොවේ වසනා සැමදිනම //

සතුරු බලේ අද සුන්වේ

ඔබ මගේ ප්‍රීතිය වේ //

~ Singlish Lyrics ~

barawemi mema obe athata

ma kaemaeththa haerada //

mage gaelawumkaru mithuru

samindun saenasumkaru soduru //

mage ayithikara edera

obathuma weyi garuwoo //

ma dawi saelaesmak naetha ma hata

nopene idiri piyawara ma //

aedahillen pada naga yam

obe atha allagena //

pooja karami sitha obata

obage kaemaeththa karana lesa //

pirisiduwen thabanu sith

palamu pemin purawa //

yachnya karami nokadawama

melowe wasana saemadinama //

sathuru bale ada sunwe

oba mage p‍reethiya we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →