← Back to all songs
WORSHIP

බලයෙන්වත් නොවේ

Balayen Wath Nove

ස්තූති ගීතිකා · Praise

බලයෙන් වත් නොවේ

ශක්තියෙන් වත් නොම වේ නුමුත් //

මාගේ ආත්මෙන් හිමි කියව්

මාගේ ආත්මෙන් හිමි කියව්

මාගේ ආත්මෙන් හිමි කියව්

කඳු පහ කල හැක්කේ

~ Singlish Lyrics ~

balayen wath nowe

shakthiyen wath noma we numuth //

mage aathmen himi kiyaw

mage aathmen himi kiyaw

mage aathmen himi kiyaw

kandu paha kala haekke

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →