← Back to all songs
WORSHIP

බලයේ සෙනඟක් ගොඩ නංවා

Balaye Senagak Godananva

ස්තූති ගීතිකා · Praise

බලයේ සෙනඟක් ගොඩ නංවා

ප්‍රශංසාවේ සෙනඟක් සාදම්

මේ දේශේ තුලේ මා ආත්මෙන් ගැවසී

අනගී නමින් මහිමවත් වේ

දෙව් සභාව නංවන් මැනේ

ශක්තිය එක්සත් බැව් දී

එක්කෙනෙක්ව දෙව් ශරීරේ

දෙවි පුතුන්ගේ දෙවි රාජ්‍යයේ

~ Singlish Lyrics ~

balaye senangak goda nangawa

p‍rashangasawe senangak sadam

me deshe thule ma aathmen gaewasee

anagee namin mahimawath we

dew sabawa nangawan maene

shakthiya eksath baew dee

ekkenekwa dew shareere

dewi puthunge dewi raj‍yaye

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →