WORSHIP
යේසුස් ශුද්ධවූ ආලේපලත්
Yesus Shuddavu Alepalath
යේ.......සුස්
යේ........සුස් //
ශුද්ධවු ආලේප...ලත්
යේ.......සුස්
යේ.......සුස්
යේ........සුස් //
මා උදෙසා ලේ සැලූවාවු
යේ.......සුස්
යේ.......සුස්
යේ........සුස් //
මා උදෙසා දිවි පිදුවාවු
යේ.......සුස්
ඔබේ නාමය වේය මිහිරකි මා තොල්හි
ඔබේ ආතමය වේය සිසිලස මා ආත්මෙටා
ඔබේ වචනය පහනකි මා පා හටා
පෙමිබර යේසුනී මා යේ...සුනි
~ Singlish Lyrics ~
ye.......sus
ye........sus //
shuddawu aalepa...lath
ye.......sus
ye.......sus
ye........sus //
ma udesa le saeloowawu
ye.......sus
ye.......sus
ye........sus //
ma udesa diwi piduwawu
ye.......sus
obe namaya weya mihiraki ma tholhi
obe aathamaya weya sisilasa ma aathmeta
obe wachanaya pahanaki ma pa hata
pemibara yesunee ma ye...suni
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →