← Back to all songs
WORSHIP

යේසුස්ගේ පාමුළ වැටිලා

Yesusge Pamula Watila

ස්තූති ගීතිකා · Praise

යේසුස්ගේ පාමුල වැටිලා බැතින්

ලැබුවාද ඔබ සුවය

ඇදහිල්ලෙන් එතුමගෙ ලේ දැක්මෙන්

හැ ඟුණාද උතුම් බලය

බලය ඒ ලෙය

හැඟුණාද උතුම් බලය

ඇදහිල්ලෙන් එතුමගෙ ලේ දැක්මෙන්

හැඟුණාද උතුම් බලය

ඔබෙ පව් අත්හැර

ලේ ගඟින් නාගන්

නිදහස් උල්පතක්මයි එය

එලෙසින් දැන් පිරිසිදුවී මන්මෙන්

දැනගත් ලේ උතුමි බලය

යේසුස්ගේ ඊමෙදි පෙරමුණට

යනසේ නොව සැක භිය

නොකැළැල්වත් ලැබිලද ඔබට

හැඟුණාද උතුමි බලය

ඔබ දැන් ඉන්නෙද හිමිට ළංවී

නොහැර ඒ උතුම් ඇළය

සැමවේලේ පසුවෙහිදැයි පේවී

හැ ඟුණාද උතුම් බලය

~ Singlish Lyrics ~

yesusge pamula waetila baethin

laebuwada oba suwaya

aedahillen ethumage le daekmen

hae ngunada uthum balaya

balaya e leya

haengunada uthum balaya

aedahillen ethumage le daekmen

haengunada uthum balaya

obe paw athhaera

le gangin nagan

nidahas ulpathakmayi eya

elesin daen pirisiduwee manmen

daenagath le uthumi balaya

yesusge eemedi peramunata

yanase nowa saeka biya

nokaelaelwath laebilada obata

haengunada uthumi balaya

oba daen inneda himita langawee

nohaera e uthum aelaya

saemawele pasuwehidaeyi pewee

hae ngunada uthum balaya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →