← Back to all songs
WORSHIP

යේසුස් යහපත්ය හාලේලූයා

Yesus Yahapathya Haleluyah

නමස්කාරය · Worship

යේසුස් යහපත්ය හාලේලූයා

යේසුස් යහපත්ය හාලේලූයා

යේසුස් යහපත්ය යහපත්ය මේ මට

මාගෙ ස්වාමීන්ය හාලේලූයා

මාගෙ ස්වාමීන්ය හාලේලූයා

මාගෙ ස්වාමීන්ය

යහපත්ය මේ මට

~ Singlish Lyrics ~

yesus yahapathya halelooya

yesus yahapathya halelooya

yesus yahapathya yahapathya me mata

mage swameenya halelooya

mage swameenya halelooya

mage swameenya

yahapathya me mata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →