← Back to all songs
WORSHIP

යේසුස් යහපත් යේසුස් බලවත්

Yesus Yahapath Yesus Balavath

ස්තූති ගීතිකා · Praise

යේසුස් යහපත් යේසුස් බලවත්

කිසිදාක වෙනස් නොවේ

එතුම් කිසිදාක වෙනස් නොවේ //

රෝගයෙන් අප හට සුව දෙන

එතුම් බලවත් යහපත්ය

පාපයෙන් අප සැම මුදවන

එතුම් බලවත් යහපත්ය //

එතුම් යහපත් මට යහපත්

කරුණාව නිතර පවති //

විපතේදී සහනය මට දෙන

එතුම් බලවත් යහපත්ය

පව් බර උසුලා ගෙන යන

එතුම් බලවත් යහපත්ය //

එතුම් යහපත් මට යහපත්

කරුණාව නිතර පවති //

~ Singlish Lyrics ~

yesus yahapath yesus balawath

kisidaka wenas nowe

ethum kisidaka wenas nowe //

rogayen apa hata suwa dena

ethum balawath yahapathya

papayen apa saema mudawana

ethum balawath yahapathya //

ethum yahapath mata yahapath

karunawa nithara pawathi //

wipathedee sahanaya mata dena

ethum balawath yahapathya

paw bara usula gena yana

ethum balawath yahapathya //

ethum yahapath mata yahapath

karunawa nithara pawathi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →