WORSHIP
යේසුස් නාමේ බලය වැගිරේ
Yesus Name Balaya Vagiree
යේසුස් නාමයේ බලය වැගිරේ ///
දම්වැල් කැඩේ දම්වැල් කැඩේ
දම්වැල් කැඩේ //
ශුද්ධ ගින්නක් අප මත වැගිරේ ///
දම්වැල් කැඩේ දම්වැල් කැඩේ
දම්වැල් කැඩේ //
දෙව් හමුදාව නැඟිට පැමිණේ ///
දම්වැල් කැඩේ දම්වැල් කැඩේ
දම්වැල් කැඩේ //
~ Singlish Lyrics ~
yesus namaye balaya waegire ///
damwael kaede damwael kaede
damwael kaede //
shudda ginnak apa matha waegire ///
damwael kaede damwael kaede
damwael kaede //
dew hamudawa naengita paemine ///
damwael kaede damwael kaede
damwael kaede //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →