← Back to all songs
WORSHIP

යේසුස් බලය ඒ නාමයෙන්

Yesus Balaya E Namayen

නමස්කාරය · Worship

යේ....සුස් යේ....සුස්

යේ....සුස් යේ.....සුස්

බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන්

මිදීම ඒ නාමයෙන් ජය ඒ නාමයෙන් //

ශාරොන්හී පුශ්පයයි

දීප්තීමත් තරුවයි

මන්ත්‍රීවරයාණෝ සව්බල දෙවිදුයි

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

ye....sus ye....sus

ye....sus ye.....sus

balaya e namayen suwaya e namayen

mideema e namayen jaya e namayen //

sharonhee pushpayayi

deeptheemath tharuwayi

manth‍reewarayano sawbala dewiduyi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →